Ads 468x60px

Pages

Wednesday, February 25, 2009

මොනවද මේ ප්‍රශ්න.......?

ඇත්තටම මිනිස්සු මොකද මෙච්චර රණ්ඩු වෙන්නේ?මම නම් දකින්නෙ එකම එක හේතුවයි.මිනිස්සුන්ට මිනිස්සුන්ව තේරුම් ගන්න බෑ...ඒක තමයි වෙලා තියෙන්නේ.ඔයාල මොකද ඒ ගැන හිතන්නේ??මම හරිද මන්දා........ඔයාලගෙ අදහස් කියන්න බලන්න.

Tuesday, February 24, 2009

යාළුවනේ.........

ඔන්න ඉතින් මමත් හා හා පුරා කියල බ්ලොග් එකකට අත ගැහුවා........ආතල් එකක් තියෙනව වගේ මේකෙ.....