Wednesday, February 25, 2009
මොනවද මේ ප්‍රශ්න.......?
ඇත්තටම මිනිස්සු මොකද මෙච්චර රණ්ඩු වෙන්නේ?මම නම් දකින්නෙ එකම එක හේතුවයි.මිනිස්සුන්ට මිනිස්සුන්ව තේරුම් ගන්න බෑ...ඒක තමයි වෙලා තියෙන්නේ.ඔයාල මොකද ඒ ගැන හිතන්නේ??මම හරිද මන්දා........ඔයාලගෙ අදහස් කියන්න බලන්න.
Tuesday, February 24, 2009
යාළුවනේ.........
ඔන්න ඉතින් මමත් හා හා පුරා කියල බ්ලොග් එකකට අත ගැහුවා........ආතල් එකක් තියෙනව වගේ මේකෙ.....