Ads 468x60px

Pages

Wednesday, February 25, 2009

මොනවද මේ ප්‍රශ්න.......?

ඇත්තටම මිනිස්සු මොකද මෙච්චර රණ්ඩු වෙන්නේ?මම නම් දකින්නෙ එකම එක හේතුවයි.මිනිස්සුන්ට මිනිස්සුන්ව තේරුම් ගන්න බෑ...ඒක තමයි වෙලා තියෙන්නේ.ඔයාල මොකද ඒ ගැන හිතන්නේ??මම හරිද මන්දා........ඔයාලගෙ අදහස් කියන්න බලන්න.

1 අදහස් දැක්වීම්:

Anonymous said...

ඇත්ත මචං..හැම එකාම හිතන්නේ තමුන් හරි කියලයි..

Post a Comment

ඔයාගේ අදහස්,යෝජනා මෙහි සඳහන් කරන්න.නොහොබිනා වචන භාවිතය සපුරා තහනම්.