Apple සහ Asus වලට සමාන ඡන්ද ප්‍රමාණයක් තමයි ලැබී තිබුනෙ.මට list එකට sony brand එක ඇතුළත් කරන්න අමතක වුනා.ඒ ගැන කණගාටුයි.හැබැයි comment කරපු කට්ටියටත් අමතක වෙලා...හි හි....ඒ නිසා ෂේප්.....:D
Tuesday, June 21, 2011
සාමාන්‍ය කෙනෙකුට ලංකාවේදී මිළදී ගත හැකි හොඳම laptop වර්ගය කුමක්ද? | Survay results has been released
මුලින්ම vote/comment කරපු හැමෝටම ගොඩක් ස්තූතිවන්ත වෙනව.results දාන්නත් post එකක් ලියන්නෙ සමහරුන්ට vote කළාට final results බලන්න අමතක වේවි කියල හිතුනු නිසා.මෙන්න final results.

Apple සහ Asus වලට සමාන ඡන්ද ප්‍රමාණයක් තමයි ලැබී තිබුනෙ.මට list එකට sony brand එක ඇතුළත් කරන්න අමතක වුනා.ඒ ගැන කණගාටුයි.හැබැයි comment කරපු කට්ටියටත් අමතක වෙලා...හි හි....ඒ නිසා ෂේප්.....:D
Apple සහ Asus වලට සමාන ඡන්ද ප්‍රමාණයක් තමයි ලැබී තිබුනෙ.මට list එකට sony brand එක ඇතුළත් කරන්න අමතක වුනා.ඒ ගැන කණගාටුයි.හැබැයි comment කරපු කට්ටියටත් අමතක වෙලා...හි හි....ඒ නිසා ෂේප්.....:D
Sunday, June 19, 2011
සාමාන්‍ය කෙනෙකුට ලංකාවේදී මිළදී ගත හැකි හොඳම laptop වර්ගය කුමක්ද? | One day survey
ඔයා use කරන්නෙ laptop එකක්ද? එහෙමත් නැත්නම් laptop ගැන ප්‍රමානවත් දැනුමක් තියෙන අයෙක්ද? මෙන්න laptop එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට උදව්වක් කරන්න අවස්ථාවක්.මම ඔයාලට vote කරන්න අවස්ථාවක් සැලැස්සුව.ඊට අමතරව ඒ list එකේ සඳහන් නොවුනු brands තියෙනව නම් comment එකකින් හරි දැනුවත් කරන්න.හොඳ නරක කියන්නත් අවස්ථාවක් තියෙනව.vote කරන්න දවසක් ඇති නේද?පොඩි click එකක් දාන්නනෙ තියෙන්නෙ.දකුණු පැත්තෙ උඩින්ම දාල තියෙනව survey එක.
ස්තූතියි !
ස්තූතියි !
Saturday, June 18, 2011
CD Eject Tool | Software Collection

මේක download කරගෙන ඒ මත click(double click) කළාම run වෙනව.(installation progress නැහැ).application එක run වුනාම system tray එකේ CD icon එකක් (හෝ ඔයාගෙ පරිගණකයේ ඇති CD/DVD drive ගණනට සමාන icons ගණනක්) දකින්න පුළුවන්.අදාල drive එක drive letter එකෙන් අඳුනගන්න පුළුවන්.ඉතින් ඒ මත click කළාම drive door එක open වේවි.නැවත click කළාම close වේවි.හරි පහසුයි නේද?
මේකෙ ඕනෙ නම් shortcut keys යොදාගන්න පුළුවන්.හැබැයි එතකොට ගැටලුවක් එනව.ඒ නිසා click කරල open/close කරන්න.
තව පොඩි පොඩි පහසුකම් කීපයක් තියෙනව.පාවිච්චි කරනකොට ඒව තේරුම් ගන්න පුළුවන්.ප්‍රයෝජනවත් වෙයි කියල හිතුනු හින්ද දැම්මෙ, එහෙනම් ගිහින් එන්නම්....
Download CD/DVD Eject Tool