
මේක download කරගෙන ඒ මත click(double click) කළාම run වෙනව.(installation progress නැහැ).application එක run වුනාම system tray එකේ CD icon එකක් (හෝ ඔයාගෙ පරිගණකයේ ඇති CD/DVD drive ගණනට සමාන icons ගණනක්) දකින්න පුළුවන්.අදාල drive එක drive letter එකෙන් අඳුනගන්න පුළුවන්.ඉතින් ඒ මත click කළාම drive door එක open වේවි.නැවත click කළාම close වේවි.හරි පහසුයි නේද?
මේකෙ ඕනෙ නම් shortcut keys යොදාගන්න පුළුවන්.හැබැයි එතකොට ගැටලුවක් එනව.ඒ නිසා click කරල open/close කරන්න.
තව පොඩි පොඩි පහසුකම් කීපයක් තියෙනව.පාවිච්චි කරනකොට ඒව තේරුම් ගන්න පුළුවන්.ප්‍රයෝජනවත් වෙයි කියල හිතුනු හින්ද දැම්මෙ, එහෙනම් ගිහින් එන්නම්....
Download CD/DVD Eject Tool
2 අදහස් දැක්වීම්:
Do more at the command prompt with NirCmd
http://lifehacker.com/263947/do-more-at-the-command-prompt-with-nircmd
Create a Shortcut or Hotkey to Eject the CD/DVD Drive
http://www.howtogeek.com/howto/windows-vista/create-a-shortcut-or-hotkey-to-eject-the-cddvd-drive/
පොස්ට් එක හොදයි රෙස්ලින් බලන්න කෑමතිනම් මෙහෙට එන්න http://wrestlingsl.blogspot.com/
Post a Comment
ඔයාගේ අදහස්,යෝජනා මෙහි සඳහන් කරන්න.නොහොබිනා වචන භාවිතය සපුරා තහනම්.