Ads 468x60px

Pages

Sunday, June 19, 2011

සාමාන්‍ය කෙනෙකුට ලංකාවේදී මිළදී ගත හැකි හොඳම laptop වර්ගය කුමක්ද? | One day survey

ඔයා use කරන්නෙ laptop එකක්ද? එහෙමත් නැත්නම් laptop ගැන ප්‍රමානවත් දැනුමක් තියෙන අයෙක්ද? මෙන්න laptop එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට උදව්වක් කරන්න අවස්ථාවක්.මම ඔයාලට vote කරන්න අවස්ථාවක් සැලැස්සුව.ඊට අමතරව ඒ list එකේ සඳහන් නොවුනු brands තියෙනව නම් comment එකකින් හරි දැනුවත් කරන්න.හොඳ නරක කියන්නත් අවස්ථාවක් තියෙනව.vote කරන්න දවසක් ඇති නේද?පොඩි click එකක් දාන්නනෙ තියෙන්නෙ.දකුණු පැත්තෙ උඩින්ම දාල තියෙනව survey එක.

ස්තූතියි !

18 අදහස් දැක්වීම්:

Anonymous said...

Compaq

Unknown said...

apple dapu kateyata hena gahapn

jhothishalanka said...

මම පාවිච්චි කරන්නේ අක්කා ජපානෙන් එවපු hp 6535s එකක් ඒක එහේ use කරපු එකක්.දැන් අවුරුද්දක් විතර වෙනවා.මගේ වැඩ වලට මුළු දවල් දවසම වගේ දාල තියෙනවා.ටිකක් වැඩිපුර රත් වෙන හින්ද පරන ඩෙස්ක්ටොප් කේසින් එකක පියනක් උඩ තියල තියෙන්නේ.මම හිතන්නේ hp හොදයි කියලා

jhothishalanka said...

ආ මේකෙ අහල තියෙන්නේ ලංකාවේ මදලදී ගත හැකි කියල නේද? මට පොඩ්ඩක් වැරදුනා.

Anonymous said...

@JHOTHISHALANKA

ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි !
මම "සාමාන්‍ය කෙනෙකුට ලංකාවේදී මිළදී ගත හැකි" කියල සඳහන් කළේ ඉතා ම්ල අධික laptop තියෙන නිසා.ගන්න laptop එකේ මිලත් දරාගන්න පුළුවන් වෙන්න ඕනනෙ. :)

Anonymous said...

HP G62

Anonymous said...

Dell inspiron n5010 - Rs. 75,000.00 think price is reasonable since this lap has i3 pro + 4 GB RAM + 360 GB HD + 15.5 screen... Think this price is reasonable....

- Shiran -

Anonymous said...

@Shiran
Thanks for giving further details.

Unknown said...
This comment has been removed by the author.
sha baba said...

තමුන්ගේ මැට්ටන් තම් මැට්ටන් කියලනේ කියන්නේ.. ඉතින් මගේ ලැප් එක acer නිසා ඒක තමා මට නම් හොද.

amila said...

aser cheap thats truth but also quality cheap
i recommend TOSHIBA

Anonymous said...

hp g42

සාතන් said...

මම නම් පාවිච්චි කරන්නෙ IBM... ඒකම තමයි මම දන්න විදිහට දැන් Lenovo නමින් එන්නෙ... බඩු ෂුවර්... 55ක් විතර වෙද්දි හොඳ එකක් ගන්න පුළුවන් වෙයි...

එච් පී ගොඩක් මෙහෙ තිබුනට දන්න යාළුවො ගොඩකගෙ ඒව ලෙඩ...

Kanishka said...

Lenovo

Anonymous said...

fujitsu

saliya said...

i also think the best proformance with best price HP G62

Anonymous said...

හැමෝටම ගොඩක් ස්තූතියි අදහස් දැක්වූවාට.... :)

Anonymous said...

මට list එකට sony දාන්න අමතක වුනා.ඒ සම්බන්ධව මාගේ කණගාටුව....
ඔයාට මතක් වුනෙත් නැහැනෙ....හි හි :D

Post a Comment

ඔයාගේ අදහස්,යෝජනා මෙහි සඳහන් කරන්න.නොහොබිනා වචන භාවිතය සපුරා තහනම්.