Ads 468x60px

Pages

Tuesday, June 21, 2011

සාමාන්‍ය කෙනෙකුට ලංකාවේදී මිළදී ගත හැකි හොඳම laptop වර්ගය කුමක්ද? | Survay results has been released

මුලින්ම vote/comment කරපු හැමෝටම ගොඩක් ස්තූතිවන්ත වෙනව.results දාන්නත් post එකක් ලියන්නෙ සමහරුන්ට vote කළාට final results බලන්න අමතක වේවි කියල හිතුනු නිසා.මෙන්න final results.

Apple සහ Asus වලට සමාන ඡන්ද ප්‍රමාණයක් තමයි ලැබී තිබුනෙ.මට list එකට sony brand එක ඇතුළත් කරන්න අමතක වුනා.ඒ ගැන කණගාටුයි.හැබැයි comment කරපු කට්ටියටත් අමතක වෙලා...හි හි....ඒ නිසා ෂේප්.....:D

4 අදහස් දැක්වීම්:

මහසෝණා said...

HP නියමයි.. අඩු ගානට නම් ඉතින් Aser තමා..!

Anonymous said...

toshiba and sony viao thamai hoda ewata thiyenne. apple eka gana wadi.
anith okkoma chaa

Kushan said...

මම නම් පාවිච්චි කරන්නෙ සෝනි විආඕ මිඩියා ලැප්ටොප් එකක් නියමෙට වැඩ මම හිතන්නෙ හොදම ලැප්ටොප් සෝනි කියලා, මම පාවිච්චි කරන 90% ඉලෙක්ට්‍රොනික් බඩු සෝනි

Kushan said...

මම නම් පාවිච්චි කරන්නෙ සෝනි විආඕ මිඩියා ලැප්ටොප් එකක් නියමෙට වැඩ මම හිතන්නෙ හොදම ලැප්ටොප් සෝනි කියලා, මම පාවිච්චි කරන 90% ඉලෙක්ට්‍රොනික් බඩු සෝනි

Post a Comment

ඔයාගේ අදහස්,යෝජනා මෙහි සඳහන් කරන්න.නොහොබිනා වචන භාවිතය සපුරා තහනම්.