ඔයා පාවිච්චි කරන්නෙ SLT ADSL entree package එකද?එහෙනම් පොඩි උදව්වක් කරන්න.මේ අඩවියට ගිහින් ඔයාගෙ speed එක check කරල link එක දාන්න.site එකට යන්න මෙතන click කරන්න.මගේ connection එකේ ලොකු අවුලක් ඇවිත්.මට 512Kbps වගේ ලැබෙන්නෙ.මතක ඇතුව entree package එක පාවිච්චි කරන අය විතරයි.link එක copy කර ගන්න දන්නවනෙ?
මේ තියෙන්නෙ දැන් කරපු speed test 2ක්. :(
ස්තූතියි...!
8 අදහස් දැක්වීම්:
http://www.speedtest.net/result/1393756933.png
Borella ADSL
http://www.speedtest.net/result/1393791222.png
මේ අපේ ඔෆිස් එකේ පැකේජය .. ඒකෙත් තියෙන්නේ ඔය 512 entree පැකේජයම තමා
@ හිස් අහස - Entree පැකේජ් එක කොහෙද 512 දෙන්නේ. දැන් ඒක 1 Mbps.
මෙන්න මගේ රිසල්ට් (මීගමුවේ)
http://www.speedtest.net/result/1393962200.png
@නාලක : මගෙත් ඔය speed එකම ආව.ඒත් ඇන් දවස් තුනක විතර ඉඳල slow ගතියක් දැනුන.speed test කළාම තමයි අහුවුනේ.ටිකකින් අඩු වුනාට නම් කමක් නැහැ.භාගෙකින්ම අඩුවෙලානෙ.මේ තියෙන්නෙ දැන් ගනිපු test එකක් :(
http://www.speedtest.net/result/1394046850.png
complain කළාම කිව්වනෙ ඔහොම තමයි කියල... :-/ slt ලගෙ site එකෙන් download කළාම 76KB/s වගේ ආව.
මෙන්න මගේ ස්පීඩ් එක නිව් යොර්ක් වල. මාසෙට ඩොලර් 29යි
http://www.speedtest.net/result/1396044801.png
http://www.speedtest.net/result/1396614387.png
@උදිත : ලංකාවට නම් ඔය වගේ speed කවද ලැබෙයිද දන්නැහැ :)
@රන්දික කුලතුංග : ස්තූතියි යාළුව !
Nuwaraeliya _http://www.speedtest.net/result/1398052568.png
Post a Comment
ඔයාගේ අදහස්,යෝජනා මෙහි සඳහන් කරන්න.නොහොබිනා වචන භාවිතය සපුරා තහනම්.