Ads 468x60px

Pages

Wednesday, July 20, 2011

SLT ADSL speed

ඔයා පාවිච්චි කරන්නෙ SLT ADSL entree package එකද?එහෙනම් පොඩි උදව්වක් කරන්න.මේ අඩවියට ගිහින් ඔයාගෙ speed එක check කරල link එක දාන්න.site එකට යන්න මෙතන click කරන්න.මගේ connection එකේ ලොකු අවුලක් ඇවිත්.මට 512Kbps වගේ ලැබෙන්නෙ.මතක ඇතුව entree package එක පාවිච්චි කරන අය විතරයි.link එක copy කර ගන්න දන්නවනෙ?
මේ තියෙන්නෙ දැන් කරපු speed test 2ක්. :(



ස්තූතියි...!

8 අදහස් දැක්වීම්:

Anonymous said...

http://www.speedtest.net/result/1393756933.png

Borella ADSL

හිස් අහස said...

http://www.speedtest.net/result/1393791222.png

මේ අපේ ඔෆිස් එකේ පැකේජය .. ඒකෙත් තියෙන්නේ ඔය 512 entree පැකේජයම තමා

නාලක said...

@ හිස් අහස - Entree පැකේජ් එක කොහෙද 512 දෙන්නේ. දැන් ඒක 1 Mbps.

මෙන්න මගේ රිසල්ට් (මීගමුවේ)
http://www.speedtest.net/result/1393962200.png

Anonymous said...

@නාලක : මගෙත් ඔය speed එකම ආව.ඒත් ඇන් දවස් තුනක විතර ඉඳල slow ගතියක් දැනුන.speed test කළාම තමයි අහුවුනේ.ටිකකින් අඩු වුනාට නම් කමක් නැහැ.භාගෙකින්ම අඩුවෙලානෙ.මේ තියෙන්නෙ දැන් ගනිපු test එකක් :(

http://www.speedtest.net/result/1394046850.png

complain කළාම කිව්වනෙ ඔහොම තමයි කියල... :-/ slt ලගෙ site එකෙන් download කළාම 76KB/s වගේ ආව.

uditha said...

මෙන්න මගේ ස්පීඩ් එක නිව් යොර්ක් වල. මාසෙට ඩොලර් 29යි
http://www.speedtest.net/result/1396044801.png

රන්දික කුලතුංග said...

http://www.speedtest.net/result/1396614387.png

Anonymous said...

@උදිත : ලංකාවට නම් ඔය වගේ speed කවද ලැබෙයිද දන්නැහැ :)

@රන්දික කුලතුංග : ස්තූතියි යාළුව !

Theekshana said...

Nuwaraeliya _http://www.speedtest.net/result/1398052568.png

Post a Comment

ඔයාගේ අදහස්,යෝජනා මෙහි සඳහන් කරන්න.නොහොබිනා වචන භාවිතය සපුරා තහනම්.