Ads 468x60px

Pages

Wednesday, August 25, 2010

ඔබත් මානසික රෝගියෙක් ද?

ඉතින් ගොඩක් කාලෙකට පස්සෙ සටහනක් ලියන්න හිතුන.හැබැයි බ්ලොග් ලිව්වේ නැති වුනාට කියවීම නම් නොවරදවාම කළා.හැබැයි සමහර බ්ලොග් වල ප්‍රතිචාර(comments) කියෙව්වම නම් මේ බ්ලොග් ලියන එකත් මහ බොරු වැඩක් කියල හිතෙනව මට නම්.
අද සමාජය දිහා බැලුවොත් මිනිස්සු කොයිතරම් රන්ඩු වෙනවද කියල ඔයාම හිතල බලන්න.දැන් බ්ලොග් ලිවිල්ලටත් වෙලා තියෙන්නෙ ඔය දේම තමයි.පුදුම මිනිස්සු ඇත්තටම.‍බ්ලොග් ලියන්න ඇවිල්ලත් අනිත් එකාගෙ සටහන් හොරකම් කරනව.මෙතෙන්ට එන්නෙත් හොරකම් කරන්න.ඉතින් ඊට පස්සෙ රන්ඩු වෙලා අසභ්‍ය වචන වලින් ප්‍රතිචාර දානව.තමන්ගෙ පහත් මානසික මට්ටම මුළු ලෝකෙටම පෙන්නනව.කොයිතරම් පහත් වැඩක්ද?
ප්‍රතිචාර දක්වන්නන් සඳහාත් යම් යම් සීමා පනවන්න වේවි ඉදිරියට.

6 අදහස් දැක්වීම්:

Anonymous said...

මට එපාම වෙලා තියෙන්නේ මාත් එකක් දැම්මා බලපන් http://panhidablog.blogspot.com/2010/08/anonymous.html#comments එකට අපු කොමෙන් ගොඩ අරැගෙන් මල වාතයක්

Anonymous said...

ඔව් සහෝ මම දැක්ක ඒව.

Unknown said...

මහම වදයක් තමා මුන්.
හැමදාම වැඩක් නැති ඒව delete කරලා ip එක block කරනවා මමනම්.

Anonymous said...

@ඉරෝෂන්
ඔව් දැන් ඒක තමයි කරන්න වෙලා තියෙන්නෙ.

නෙත්මි said...

ඔයාගෙ කතාවනම් ඇත්ත මල්ලි.බ්ලොග් ලියන එකත් එපා වෙනව සමහරුන්ගෙ පහත් වැඩ නිසා.සහෝදරත්වයෙන් වැඩ කරනවනම් මොනතරම් වටිනවද?ඒත් අවාසනාවකට සමහර අයට තියෙන්නෙ ඉතාමත්ම පහත් මානසිකත්වයක්.ඒවට ප්‍රතිචාර දක්වන්න ගියොත් අපිත් ඒ තත්වෙටම වැටෙනව.හොදම දේ ඉවසීම.

Anonymous said...

@නෙත්මි
ඔව් අක්කෙ හොඳම දේ තමයි ඉවසල නිහඬව සිටීම.

Post a Comment

ඔයාගේ අදහස්,යෝජනා මෙහි සඳහන් කරන්න.නොහොබිනා වචන භාවිතය සපුරා තහනම්.